නතාෂා පෙරේරා පෙම්සබදතා ගැන කියන කතා - I can't remember how many boyfriends i have got -

ysgmq fmïj;=ka .dkj;a ug u;l kE
,iaik ke;s flfkla iu. újyd fjkak leu;shs
නතාෂා පෙරේරා කියයි

ckm%sh fudaia;r ksrEmsldjla fukau ks<shla jk k;dYd fmf¾rd miq.shod rEmjdyskS kd,sldjlg iyNd.sfjñka óg fmr wehg ;snQ fmï in|;d .ek l:d lr ;snqKd' weh tysÈ woyia olajñka lshd isáfha ;ukag ;snQ wdor iïnkaO;d m%udKh fldf;laoehs wu;l nj;a  újdy ùug
leue;a;la olajkafka ,iaik ke;s flfkla njo mjid isáhd'

tu ixjdoh my;ska lshjkak

නතාශා Love Affairs ගැන මොකද හිතෙන්නේ?
ඒවා මේ ලෝකේ සාමාන්‍ය දෙයක්, එහෙම වෙන්නේ නිසි වයසෙදී නිසියාකාරව සිදුවුනොත්

ඔයාට Affairs කීයක් තිබිලා තියනද?
ම්ම්...ම්...ගනන් කරන්නත් අමාරුයි. එච්චර තමයි කියන්න තියෙන්නේ.

ඇයි ඔයාට Permanant Affair එකක් නොතිබුනේ?
එෆෙයාර්ස් පිළිබඳව මම ඒ තරම් බැරෑරුම්ව හිතන කෙනෙක් නෙවෙයි.

ඔයාට දැන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?
ඔව්. ඒත් ස්පෙෂල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි, විශේෂයෙන්ම ආශ්‍රය කරන කෙනෙක් නෑ.

First Affair එක මතකද?
නෑ...මතක නෑ. මම කිව්වේ මට ඔය කිසි දෙයක් මතක නෑ.

නතාශා කියන්නේ මුල අමතක කරන කෙනෙක්ද?
නැහැ. මට මුල කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඒ වුනාට ඔයාට First Affair එක අමතකයි.
ඔව්. ඒක තමා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැනේ මුල අමතකයි කියලා.


(ඉහත ලිපිය පහත විඩියෝව ඇසුරින් සකසන ලද්දකි )

එහි සම්පුර්ණ විඩියෝව පහතින් බලන්න
Related Posts Plugin for WordPress, Blogger...

0 comments :

Post a Comment